USSEC හි SUSTAINASUMMIT 2024 තිරසාරත්වය හා ආහාර පද්ධති සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරයි
එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Sustainasummit 2024 සමුළුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි වෙත රැස්වන ලදී. මෙහිදී ස්මාර්ට් සංරක්ෂණ මූලාරම්භයන් , තිරසාර කෘෂිකර්මික පිළිවෙත් , ආහාර වගාවේ නව නිෂ්පාදන ප්‍රගතීන් මෙන්ම බෙදාහැරීම හා පරිභෝජනය යන කරුණු පිළිබඳව සාකච්ඡා කරන […]
Continue Reading