රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම තිරසාර සමුළුව TEEJAY විසින් පවත්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුජාතික රෙදිපිළි නිෂ්පාදකයා වන Teejay සමූහය විසින් මෙරට රෙදිපිළි කර්මාන්තය පිළිබඳ ප්‍රථම තිරසාර සමුළුව පසුගිය දා කොළඹදී පවත්වන ලදී. දේශීය ආර්ථික අභිවෘද්ධිය කෙරෙහි පමණක් නොව පාරිසරික, සමාජීය හා පාලනය (ESG) යන අංශවල තිරසාරභාවය කෙරෙහිද Teejay සිදුකරන මෙහෙවර මෙමඟින් මැනවින් ප්‍රදර්ශනය විය.මෙම සමුළුව තිරසාරභාවය පිළිබඳ Teejay Groups හි දැවැන්ත ප්‍රයත්නයේ පළමු පියවර වන […]
Continue Reading