රොසෙල්හි නවතම ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත විවෘත වූ වගයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය 73 වන ප්‍රදර්ශනාගාරය අංක 137, කොළඹ පාර, ගම්පහ යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විශිෂ්ට නිර්මාණ රැසක් පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීම වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත. වර්ග අඩි 6,500 කට අධික ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප ප්‍රදර්ශනාගාරය, විවිධ නිර්මාණ සොයන්නන්ට කදිම […]
Continue Reading