අධ්‍යාපනය, කුසලතා සහ වෘත්තීය ගමන්මගෙහි දොරටු විවර කරන EDEX Expo 2026
ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී අසමසම අවස්ථාවන් රැසක් හිමිවේ. 2004 වසරේ සිට රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන EDEX, ‘ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී […]
Continue Reading