DFCC බැංකුව සිය විශ්වාසනීය Data Center සැපයුම්කරු ලෙස OrionStellar සමඟ ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන DFCC බැංකුව ඩිජිටල්කරණයේ නව අදියරක් වෙත පියනගමින්, තම විශ්වසනීය Data Center සැපයුම්කරු ලෙස OrionStellar ආයතනය තෝරාගෙන තිබේ. මෙම ව්‍යාපාරික සබැඳියාව හරහා OrionStellar තම තාක්ෂණ විශ්වසනීයත්වයේ තත්ත්ව සහතික හා ආරක්ෂණ ක්‍රමවේද උපයෝගී කොට DFCC බැංකුවට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් නියාමන ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත ඩිජිටල් බැංකුකරණ පහසුකම් සැපයීමට සහාය වනු ඇත. […]
Continue Reading