‘e-Drive’ ව්‍යාපෘතිය හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC), පසුගියදා ලංකා වාණිජ මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards) සුවිශේෂී ඇගයීමකට ලක් විය. එනම් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති ‘e-Drive’ විද්‍යුත් කුලී රථ සේවාව වෙනුවෙන් ‘හොඳම තිරසාර ව්‍යාපෘතිය’ (Best Sustainability Project) සඳහා වන […]
Continue Reading