Belmont උසස් අධ්‍යාපන ආයතනයේ 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ
Belmontඋසස් අධ්‍යාපන ආයතනයේ 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය කොළඹ, වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සිය අධ්‍යයන හා වෘත්තීය පාඨමාලා සාර්ථකව නිම කළ සිසු සිසුවියන්ගේ කැපවීම සහ දක්ෂතාවය ඇගයීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. වත්මන් තරඟකාරී වෘත්තීය ලෝකයට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ සදාචාරාත්මක පදනම සහිත, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම සඳහා […]
Continue Reading