ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් සහ ටොයෝටා ලංකා අතර උපායමාර්ගික හවුල්කාරිත්වයක්
ඩේවිඩ් පීරිස් සමූහ ව්යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්රී ලංකාවේ ප්රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්රෝකර්ස් (ප්රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක්, පහසුවක් සහ පුළුල් රක්ෂණ විසඳුම් රැසක් සැලසීමේ අරමුණින් ටොයෝටා ලංකා පුද්ගලික සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. මේ වෙනුවෙන් දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි. මෙම සහයෝගීතාවය තුළින් […]
Continue Reading