රුපියල් බිලියන 5ක ආයෝජනයක් සමඟින් Fracspace “Altaira” ව්‍යාපෘතිය කොළඹ දී උත්කර්ෂවත්ව එළිදකියි
ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී උත්සවය සඳහා ව්‍යාපාරික, ආගන්තුක සත්කාරක, දේපළ වෙළඳාම් සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ප්‍රභූවරුන් රැසක් සහභාගී […]
Continue Reading