Evolution Auto සිය පුළුල්තම සහ විවිධාංගීකරණය වූ විද්‍යුත් වාහන එකතුව සමඟින් ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරමුණ ගනියි.
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ගමනාගමනයෙහි ප්‍රමුඛයෙකු වන Evolution Auto, මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ සිය ස්ථාවරය යළිත් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ ඇති පුළුල්තම සහ විවිධාංගීකරණයකින් යුත් විද්‍යුත් වාහන පෙළ සමඟින් 2026 වසරේ විද්‍යුත් වාහන ගමනාගමනයේ පෙරළිකාර වෙනසක් ඇති කිරීම සඳහා Evolution Auto පූර්ණ සූදානමකින් පසු වේ. සුඛෝපභෝගී, ප්‍රිමියම්, පවුලේ භාවිතය සඳහා වන වාහන, […]
Continue Reading