Content Development Workshop හඳුන්වා දෙමින් KOICA’s Career Guidance Platform උසස් මානයකට පා තබයි
KOICA Career Guidance Platform ව්‍යාපෘතිය, අභ්‍යාසලාභීන් සහ වෘත්තිකයන්ට අත්‍යවශ්‍ය රැකියා සහ ආයතන පිලිබඳ තොරතුරු මෙන්ම රැකියා සොයාදීමට සහාය වෙමින් මහඟු මෙහෙවරක් සිදුකරයි. පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමේ අරමුණින් සහ ඔවුන් වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ සේවාව ඉස්මතු කිරීමේ පියවරක් ලෙස නවතම Content Development Workshop හඳුන්වා දීමට ඔවුන් පියවර ගෙන ඇත. KOICA’s Career Guidance Platform හි මූලික අරමුණ වනුයේ පුහුණුවන්නන් […]
Continue Reading