ස්වදේශී කොහොඹ බේබි සබන් වෙත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS සහතිකය පිරිනමයි
SLS 547 යනු ළදරුවන් සඳහාම විශේෂයෙන් නිපදවන සබන් වර්ගවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් අනිවාර්ය අවශ්‍යතා රැසක් පනවා ඇති බේබි සබන් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති නිර්ණායකයයි. මෙම SLS 547 ප්‍රමිතිය මඟින් බේබි සබන් වර්ග දරුවාගේ සමට ආරක්ෂිත, ආසාදනයන්ගෙන් තොර, උසස් තත්ත්වයේ මෘදු සහ බිළිඳු සමට වඩාත් සුදුසු සබන් බව සහතික කරනු ලබයි. ශ්‍රී ලංකා […]
Continue Reading