Portrait ඡායාරූපකරණයේ අනාගතය උදෙසා vivo වෙතින් V30 හඳුන්වා දෙයි
ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්‍ෂණික සමාගමක් වන vivo විසින් උසස් තත්ත්වයේ Aura Light Portrait සහ සුවිශේෂී නිර්මාණකරණයකින් සමන්විත V30, සිය V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන කාණ්ඩයට හඳුන්වාදෙන ලදී. නවතම V30 ඒකාබද්ධ 120 Hz 3D Curved Screen එකකින් සමන්විත වන අතර කැපී පෙනෙන නව වර්ණ කිහිපයකින් පැමිණේ. “V ශ්‍රේණිය සැමවිටම සැහැල්ලු සහ සරල නිර්මාණයන්ගෙන් පැමිණෙන අතර එය […]
Continue Reading