වැට් වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයක් ගැන සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය අනතුරු අඟවයි
2024 ජනවාරි 01 වැනි දින සිට එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය යටතේ ඇති සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය (AIDA) බරපතළ කනස්සල්ල පළ කරයි. බදු පදනම පුළුල් කිරීමට අදහස් කරන මෙම පියවර ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයට අත්‍යවශ්‍ය දායකත්වයක් දක්වමින් ග්‍රාමීය ජීවනෝපාය ශක්තිමත් කරන කිරි නිෂ්පාදන අංශයට දැඩි […]
Continue Reading