කලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයි

ජෝන් කීල්ස් සමූහය හා ජෝර්ජ් කීට් පදනම එක්ව පවත්වනු ලැබූ කලා පොළ, 2020 පෙබරවාරි 23 වැනිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.  27 වැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය හා සල්පිල වන කලා පොළ 2020, සාම්ප්‍රදායික චිත්‍ර, මූර්ති හා පෝට්රේට් සිතුවම්වල පටන්, නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වා දෘශ්‍ය කලා […]

Continue Reading

හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හට බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි

කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්,‍ තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය […]

Continue Reading

IIT ආයතනය, අන්තර්ජාල සම්මන්ත්‍රණ මගින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් විභාග සඳහා සූදානම් කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්,  අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ.   කොවිඩ්-19 වසංගතය නිසා […]

Continue Reading

නිරෝගී දිවියකට මඟ පාදන Huawei තාක්ෂණික උපාංග පෙළ

ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei Watch GT 2, Huawei Smart Scale, Band 4 සහ 4e ඇතුළත් වේ.  සිත් ඇද […]

Continue Reading

කිරි ගොවීන්ගෙන් අඛණ්ඩව කිරි මිලදී ගන්නා බවට පැල්වත්ත කිරි සහතික වෙයි

දේශිය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කෝවිඩ් 19 වෛරසය නිසා ඇතිවී  තිබෙන තත්වය හමුවේ වුවද,  කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ  දේශිය කිරි ගොවියාගේ ආර්ථිකය සවිමත්ව  පවත්වාගෙන යාමට උපකාරී වීම සඳහා මෙලෙස අඛණ්ඩව කිරි එකතු කිරීමට පැල්වත්ත සමාගම  කටයුතු කරමින් සිටියි. දේශිය  […]

Continue Reading

Huawei සමාගමේ 2019 වර්ෂයේ ආදායම ඇ.ඩො. බිලියන 123 ඉක්මවයි – 19% ක වාර්ෂික වර්ධනයක්

පසුගියදා නිකුත් කල 2019 වර්ෂය සඳහා වූ Huawei සමාගමේ වාර්ෂික ගිණුම් වාර්තාවන්ට අනුව සමාගම මුල්‍යමය වශයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇත. 2019 වර්ෂය සඳහා සමාගමේ ගෝලීය විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 123 ක් (CNY බිලියන 858.8)  වූ අතර එය වාර්ෂිකව ගත් කල 19.1% ක ඉහළ වර්ධනයකි. සමාගමේ ශුද්ධ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් […]

Continue Reading

හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් Anytime Data පිරි නමයි

පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච් […]

Continue Reading

නවතම Huawei Support App තුළින් ස්මාර්ට් දුරකථන ගැටළු සඳහා කදිම විසඳුම් රැසක්

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති  Huawei Support  APP […]

Continue Reading

අද්විතීය නිමාව සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් Huawei Nova 7i දැන් වෙළද පොළේ

අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i  ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක්  හිමි කර ගෙන ඇති අතර, එහි නිමාව බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක් […]

Continue Reading

විශිෂ්ඨ ඡායාරූප ගැනීමේ හැකියාව සමඟින් එන Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

 ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී. අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල […]

Continue Reading