පුළුල් HD screen එක සමඟ එන Huawei MatePad T10s

තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංගය ලෙස ටැබ්ලට් එකක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමඟම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර එයට මුලික හේතුව වන්නේ මෙහි විශාල තිරය සහ භාවිත කර ඇති ඉහළ තාක්ෂණික සැකසුමයි.තවද මෙම උපාංගය අක්ෂි ආරක්ෂණ ක්‍රමවේදය යනාදී පරිශීලක-හිතකාමී අංගයන්ගෙන් නිර්මාණය කර […]

Continue Reading

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව සමග එක්ව Sterling Steorra’නමින් නවමු පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරන ලදී. සැම විටම තම පාරිභෝගිකයින් හට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වන ආයතනයක් […]

Continue Reading

Huawei Watch GT2 Pro, ඕනෑම අවස්ථාවකටම ගැලපෙන ස්මාර්ට් වොච් එක

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස  Huawei Watch GT2 Pro කැපී පෙනේ. මෙය ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඕනෑම අවස්ථාවකට සරිලන ලෙස watch face එක […]

Continue Reading

ආකර්ශනීය නිමාව සහ සුපිරි කැමරා පද්ධතියකින් යුතු Huawei Nova 7i

ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei  විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය  පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි.  මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග […]

Continue Reading

IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී.  ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH […]

Continue Reading

vivo වෙතින් සුපැහැදිලි දසුන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ vivo Y51 හඳුන්වා දෙයි

ගෝලීය වශයෙන් ප්‍රමුඛතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y51 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. තාරුණ්‍ය වෙනුවෙන්ම නිර්මාණය කෙරෙන Y මාදිලියේ මෙම නවතම Y51 හී 8GB RAM + 128GB ROM මගින් විවිධ බහුකාර්ය යෙදවුම් භාවිතයට පහසුකම් සපයයි. AI Triple camera සැකැස්ම මෙන්ම මෙම නව Y51 හි 48MP Main Rear Camera […]

Continue Reading

සිංගර් විසින් ලොව ප්‍රමුඛ Epson බිස්නස් ප්‍රොජෙක්ටර්ස් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර් වෙතින් නව වසර සඳහා සුවිශේෂී ආරම්භයක් සනිටුවහන් කරමින් ලොව ප්‍රමුඛ  Epson සන්නාමයේ බිස්නස් ප්‍රොජෙක්ටර්ස් මාදිලි රැසක් වෙළඳ පොළට නිකුත් කර ඇත. ප්‍රොජෙක්ටර් සඳහා ලොව ප්‍රමුඛ ගෝලීය වෙළඳ සන්නාමයක් වන Epson සහ සිංගර් අතර ඇතිකරගත් ප්‍රධාන පෙළේ හවුල්කාරීත්වයේ ප්‍රථිපලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතරට […]

Continue Reading

පැල්වත්ත ඩේරි උත්සව සමයේ සතුට සහ ප්‍රීතිය උත්කර්ෂවත් කරයි

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම සිය ගනුදෙනුකරුවන්ට මෙම නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සතුට සහ ප්‍රීතිය ලබා දෙමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලය හරහා සුවිශේෂී සුබපැතුම් ව්‍යාපාරයක් දියත් කළේය. 2020 දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිය පවුලේ පිරිස් සමග නත්තල් උත්සවය පැවැත්වූ අකාරය නිරුපණය කරමින් සුබ පැතුම් පත් පැල්වත්ත ෆේස්බුක් පිටුව […]

Continue Reading

ඩීමෝ, CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ හයවන වරටත් සමස්ත ජයග‍්‍රහණයට උරුමකම් කියයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක්  වන ඩීමෝ විසින් CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී, අඛණ්ඩව හයවන වරටත් සමස්ත ජයග්‍රාහකයා සඳහා වූ සම්මානය දිනා ගැනීමට සමත් විය.  මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරයි. මෙම උළෙලේ ප්‍රධාන සම්මානයට අමතරව ඩීමෝ සමාගම වෙත “Best Concise Integrated Report” සඳහා […]

Continue Reading

විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ.   සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ.   Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි  බල බොත්තමක් (power […]

Continue Reading