කැන්ටාර් (Kantar) විසින් නීල්සන් (Nielsen) ශ්‍රී ලංකා මාධ්‍ය අධීක්ෂණ සේවාව පවරා ගනී
නීල්සන් සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ගිය මාධ්‍ය අධීක්ෂණ සේවාවන් (Media Monitoring Services) පවරා ගැනීමට කැන්ටාර් (පෙර LMRB ලෙස හැඳින්වූ) ආයතනය එකඟ වී තිබේ. දශක දෙකකට අධික කාලයක් කැන්ටාර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂක මිනුම්කරණය පවත්වාගෙන යනු ලබයි . මෙම වෙළද දැන්වීම්කරණ අධීක්ෂණ ව්‍යපෘතිය තම සේවා කලඹට එකතුකර ගැනීම තුලින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය […]
Continue Reading