‘කුමාරිකා’ SLS සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම Hair Oil සන්නාමය ලෙසින් ඉතිහාස ගත වෙයි.

හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර  විසදුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ලබා ගත් ප්‍රථම Hair Oil සන්නාමය බවට පත් වූයේ, විශිෂ්ට ජයග්‍රහණයකට මං පෙත් විවර කරමිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස්  මැනුෆැක්චරින් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, හේමාස් මැනුෆැක්චරින් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ සහ හේමාස් […]

Continue Reading

Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩීමෝ වෙතින් එන TATA ප්‍රයිම් මූවර් රථ මිලදී ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් සහ TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන  ඩීමෝ සමාගම විසින්, සේදවත්ත පිහිටි Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත TATA SIGNA 4018.S ප්‍රයිම් මූවර්ස් රථ හතක් නිල වශයෙන් බාර දීම පසුගියදා සිදු කෙරිණි.  TATA SIGNA 4018.S  අද්විතීය කාර්යක්ෂමතාවයක් ඇතුව නිර්මාණය කර ඇති ප්‍රයිම්  මූවර්  රථයක් […]

Continue Reading

හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි

හච් තම නවතම නිෂ්පාදනයක් වන දින 60ක් දක්වා වලංගු කාලයකින් යුතු  Anytime data සැලසුම් පසුගියදා හඳුන්වාදෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, භාවිතයට ගැනීමට පෙර data කල්ඉකුත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට භාවිතයට නොගත් data අහිමිවීම ගැන කරදර වීමට අවශ්‍ය නොවන බව තම පාරිභෝගිකයින්ට පවසා සිටී. […]

Continue Reading

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත උපාංග හා විසඳුම් ලබා දීම සඳහාම වෙන් වූ කොළඹ නගර මධ්‍යයේ  පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් වන යුනිටි ප්ලාසා හි මෙම නවතම ASUS අලෙවි මධ්‍යස්ථානය පිහිටා […]

Continue Reading

ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමේ අරමුණින් “Fems ඇය” දියත් කරයි

හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටළු විසඳීම සඳහා දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි.  ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්‍ෂක තුවා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් කාලෝචිත පියවරක් වන “Fems ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට […]

Continue Reading

එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීන කර නොගත් පාරිභෝගිකයින්ට දිවයින පුරා […]

Continue Reading

බිළිදු සමට සුමුදු සුවය ගෙන බේබි ෂෙරමි හර්බල් සබන් දැන් අලුත් වෙලා

පොකුරු වද සහ සඳුන්, කොහොඹ සහ වෙනිවැල්, පිච්ච සහ වද කහ සංයෝගයන්ගෙන්  දැන්  ඔබ වෙත…… දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලයේ සිටම මව්පියවරුන් දරුවාට අවශ්‍ය හොඳම තත්ත්වයේ නිෂ්පාදන තෝරාගන්න විශාල වෙහෙසක් ගන්නවා. දරු පැටියා කෙරෙහි වූ අසීමිත ආදරය සමඟින්  මව්පියවරුන් තීරණ ගන්නේ පැටියාගේ ආරක්ෂාව සහ සුව පහසුව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්. හැමවිටම දරු […]

Continue Reading

සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි

ශ්‍රී ලංකාවේ  හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. පවතින සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේද […]

Continue Reading

පැල්වත්ත කිරි සමාගම කිරි කර්මාන්තය ආශ්‍රිත නව ආධාරක කර්මාන්ත නිර්මාණය කරයි

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත ඩේරි සමාගම ගවයින් සඳහා ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කිරීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. සෑම වසරකම, කන්නය, කාලගුණය සහ දේශගුණය අනුව සාමාන්‍යයෙන් නිෂ්පාදනය ධාරිතාවන් වෙනස් වන අතර තෘණ රටාවන්ට සහ කිරි නිෂ්පාදන හැකියාවන්ට එමගින් ඇතිකරන බලපෑම අවම කිරීමට බලාපොරොත්තු වේ. එමඟින් දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සහතික කිරීම පමණක් […]

Continue Reading

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවියක් හඳුන්වා දෙන ලදී. මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ. මෙම වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කිරීමේ දී […]

Continue Reading