VIVO, නැවතත් 2021 IPL තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙයි.
නව්‍ය ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, 2021 ඉන්දිය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා නැවතත් අනුග්‍රාහකත්වය ලබා දෙයි. පසුගිය වසරේ තරඟාවලියට ලැබුණු විවේකයෙන් අනතුරුව පෙර පරිදිම vivo මෙවර IPL තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට සුදානමින් සිටී. මේ හරහා vivo සිය ගනුදෙනුකරුවන්ට සන්නාමය හා බැඳුනු අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ලබා දීමට කැපවී සිටින බවට සාක්ෂි ලබා දෙයි. vivo […]
Continue Reading