ගොයම් කැපීමේ විප්ලවීය වෙනස, Kubota DC-93G අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රය උතුරුකරයට හඳුන්වාදුන් වගයි
හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited) විසින් යාන්ත්‍රික ගොයම් කැපීමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් නවතම තාක්‍ෂණයෙන් නිමවුණු ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන Kubota හි නවතම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය පසුගිය දා වෙළෙඳපලට හඳුන්වාදෙන ලදි. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්රිකල්ච ආයතනයේ සාඩම්බරණීය පාරිභෝගිකයෙකු වන යාපනයේ කිලායි හි පදිංචි, මහේස්වරන් කපිල්රාජ් මහතා වෙත මෙම […]
Continue Reading