AMW සිය Yamaha අලෙවි නියෝජිතයින් අගයමින් “The Journey Begins 2025” සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාව තුළ Yamaha යතුරුපැදි සහ Outboard Motors බෙදාහැරීමේ බලයලත් එකම අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Limited (AMW) සිය අලෙවි නියෝජිතයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද අලෙවි නියෝජිත උළෙල, කොළඹ Marino Beach Hotel හිදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පවත්වන ලදී. එහිදී Yamaha යතුරුපැදි සහ OBM ව්‍යාපාරවල විකුණුම්, අමතර කොටස් සහ සේවා මෙහෙයුම්වල නිරත වූ […]
Continue Reading