ඩේවිඩ් පීරිස් සමූහයෙන් අභිමංසල අලුත්වැඩියාවන්ට අතහිත
ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය සඳහා කැප වූ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන සත්කාර මධ්‍යස්ථානයක් වන අනුරාධපුරයේ පිහිටි අභිමංසල සුවතා මධ්‍යස්ථානයට ඩේවිඩ් පීරිස් සමූහය විසින් පරිත්‍යාග කරන ලද නවාතැන් මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන් පිළිසකර කර යළි බාර දීම පසුගියදා සිදු කෙරුණි. මෙම නවැතැන් මධ්‍යස්ථාන යුගලය ඩේවිඩ් පීරිස් සමූහය විසින් 2011 වර්ෂයේදී අභිමංසල ආරම්භ කිරීමේදී පරිත්‍යාග […]
Continue Reading