ලින්ක් සමහන් “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන සමඟින් සිය පාරිසරික මෙහෙවර ඉටු කරයි.
ආයුර්වේද ශාකසාර නිෂ්පාදන හා ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි විශ්වාසය දිනූ, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ සමහන් සන්නාමය විසින්, පූජනීය ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය රැක ගැනීම හා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ලින්ක් සමහන් සන්නාමයේ මූලිකත්වය පෙරදැරිව දියත් කළ “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමා කරන ලදී. වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත්වන සිරිපා […]
Continue Reading