රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිති කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි
මෙරට ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛතම සන්නාමය වන රාජා ජුවලර්ස් විසින් තිරසාරභාවය සහ ප්‍රජා යහපැවැත්ම සඳහා වන ඔවුන්ගේ අඛණ්ඩ කැපවීමේ තවත් එක් පියවරක් ලෙස පානදුර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා සංවිධානය කරන ලදී. ලෝක සාගර දිනය නිමිතිකොට ගනිමින් දියත් කළ මෙම ව්‍යාපෘතිය ඔස්සේ පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් රාජා ජුවලර්ස් විසින් දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. රාජා […]
Continue Reading