Groundworth හෝකන්දර දී “The Estate” එළිදක්වයි
Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන හෝකන්දර විද්‍යාල මංසන්ධියේ සිට මීටර් 700ක් පමණ දුරින් පිහිටි “The Estate” පසුගියදා දියත් කරනු ලැබීය. සුවිශේෂී ඉඩම් සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක් වන “The Estate”, පවුල්, ආයෝජකයින් සහ වෘත්තිකයින් සඳහා නිර්මාණය කර ඇති අතර ඔවුන්ට අසමසම පහසුවක්, නවීන ජීවන රටාවක් සහ දිගුකාලීන වටිනාකමක් ලබා දෙයි. මෙම දියත් කිරීම Groundworth, මෑතකදී […]
Continue Reading