නිවසේ සිට ආරක්ෂිතව ඉගෙනුම් කටයුතු වල නිරත වීමට සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් E-learning පහසුකම් හඳුන්වා දෙයි

දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන්  ඇකඩමිය වසර 60 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් Covid-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, […]

Continue Reading

පැල්වත්ත සමාගමෙන් ‘මිතුරු මිතුරෝ’ සංවිධානයට කිරි පිටි පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත සමාගම විසින් ඉකුත් කාලය පුරාම, පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සමාජ සත්කාරක වැඩසටහන් ගණනාවක්ම දියත් කරන ලදී. කොවිඩ්-19 වසංගත අර්බුදය හමුවේ සමාජය නගා සිටුවීම පිණිස පැල්වත්ත සමාගම දක්වන කැපවීම එම වැඩසටහන් තුළින් මැනවින් පිළිඹිබු කෙරේ. එම වැඩසටහන් අතුරින් එකක් වූයේ, වසංගත තත්ත්වය හමුවේ දෛනික කිරිපිටි අවශ්‍යතාව සපුරා […]

Continue Reading

4GB RAM + 64GB storage සහිත Huawei Y6p නුදුරේදීම වෙළද පොළට

ප්‍රථම online හඳුන්වා දීම හා එක්ව වටිනා ත්‍යාග හිමි කර ගැනීමට පාරිභෝගිකයින්ට අගනා අවස්ථාවක් මෙම මස අග භාගයේදී දේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් විශිෂ්ඨ විශේෂාංග රැසකින් සමන්විත තාක්ෂණික උපාංග කිහිපයක් Huawei විසින් වෙළඳ පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටී. දේශීය පාරිභෝගිකයාට නවතම අත්දැකීමක් හිමි කර දෙමින් මෙලෙස වෙළද පොළට හඳුන්වා දීමට උපාංගයන් පහක් Huawei සමාගම සූදානම් […]

Continue Reading

කෝවිඩ්-19 මර්ධනය කිරීමේ සටනට Ocean Lanka සමාගමත් එක් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට […]

Continue Reading

හච් 4G සඳහා දැන් cliQapp

ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච් ටෙලිකොමියුනිකේෂන්, ජනප්‍රියcliQ appයෙදවුම තවදුරටත් වැඩි දියුණු කර යළි දියත් කර තිබේ. අංක078 සහ 072 හිමි හච් ග්‍රාහකයින් හට දැන් දැවැන්ත හා සමීප හච් 4Gජාලය තුළ අසීමිත අන්තර්ජාල අත්දැකීම රිසි සේ විඳ ගැනීමේ අවස්ථාව එමගින්පුළුල් වී තිබේ. හච් Cliq3Gයෙදවුම 2017 වසරේ පටන් ශ්‍රී ලංකාවෙහි […]

Continue Reading

ත්‍රී රෝද රථ සංගමයේ සහාපති සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා හෙළා දකී

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට […]

Continue Reading

ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව හා ආකර්ෂණීය නිමාව විදහා දක්වමින්, Vivo V19 වෙළෙඳ පොළට නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක් […]

Continue Reading

COVID-19 මෙරටින් තුරන් කිරීමේ සටනට ජෝන් කීල්ස් සමූහයේ සහය

ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී.  වසංගතයේ ව්‍යාප්තියත් සමග,  ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයතනය වන ජෝන් කීල්ස් සමූහයේ, සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමත්, ඊට අනුබද්ධ වෙනත් […]

Continue Reading

IT Gallery, කොවිඩ්-19 වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහය වෙයි

IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ගරු ප්‍රසන්න […]

Continue Reading

පැල්වත්ත සමාගම, කොවිඩ් -19 අභියෝග හමුවේ දේශීය කිරි ඉල්ලුම සපුරාලීමට පියවර ගනියි

ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත සමාගම, කොවිඩ්-19 හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුව ද, දේශීය පාරිභෝගිකයින් හට සිය නිෂ්පාදන අඛණ්ඩව සමීප කරලීම සහතික කිරීමට  පියවර ගෙන තිබේ. පැල්වත්ත නිෂ්පාදන සඳහා ඇති අඛණ්ඩ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමේ අරමුණින් යුතුව,‍ බෙදා හැරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින් ද, ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින දිස්ත්‍රික්කයන් හි විධිමත් බෙදා හැරීමේ ක්‍රමවේදයක් […]

Continue Reading