පැල්වත්ත සමාගමෙන් ගෘහස්ත දියර කිරි ඉල්ලුම සපුරාලීමේ ජනපති දැක්ම සාක්ෂාත් කරලීමට පුර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත ඩේරි සමාගම මෙරට දේශීය කිරි ඉල්ලුම සහ දේශීය කිරි ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය ඉහළ නංවාලීම සඳහා නව්‍ය  මෙහෙයුමක් දියත් කර තිබේ. මෙම නව මෙහෙයුම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය සවිබල ගැන්වීමේ සහ ඉදිරි දශකය තුළ දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ දැක්ම […]

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ශක්තියෙන් ප්‍රථම Microgrid ව්‍යාපෘතිය LECO, මොරටුව විශ්ව විද්‍යාලය, ඩීමෝ සහ DHYBRID සමග එක්ව දියත් කරයි

ලංකා විදුලි පුද්ගලික සමාගම  (LECO), මොරටුව විශ්ව විද්‍යාලය හා  එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම  Microgrid  නියමු ව්‍යාපෘතිය පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබා දී ඇති අතර,  මේ සඳහා ඩීමෝ සමාගම ජර්මානු බලශක්ති ප්‍රමුඛයකු වන DHYBRID හා එක්ව බලශක්ති උත්පාදනය හා ගබඩා කිරීම ඇතුළත් පුළුල් පුනර්ජනනීය […]

Continue Reading

බිග් බෑඩ් වුල්ෆ්, Readers Portal ඔස්සේ, පෙරටත් වඩා තුන් ගුණයක පොත් රැගෙන ඔක්. 1 දා සිට 4 වැනිදා දක්වා

බිග් බෑඩ් වුල්ෆ්, වෙනස්ම ආගමනයක් සනිටුහන් කරමින් අඛණ්ඩ සිවුවැනි වරටත්, මෙවර ශ්‍රී ලංකාවට  සපැමිණෙයි. මෙවර ඔන්ලයින් අවකාශය මගින් පැවැත්වෙන ප්‍රදර්ශනය The Readers Portal ඔස්සේ  ඔක්තෝබර් මස, 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ දැනුම් දීම නිමිත්තෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක සහභාගිත්වයෙන් පැවති එම […]

Continue Reading

වාසි රැසක් සමඟ සිංගර් Huawei සැණකෙළිය ඇරඹේ

සැප්තැම්බර් මාසය පුරා නවතම ලැප්ටොප් සහ ස්මාර්ට් දුරකථන මාදිලි සඳහා අසමසම වට්ටම් රැසක් සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් මිළදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථන සහ ලැප්ටොප් මාදිලි සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමේ වැඩසටහන අතිසාර්ථක දෙවන වතාවටත් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන හරහා Huawei ස්මාර්ට් දුරකථනයන් හෝ නවතම ලැප්ටොප් මාදිලි මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු […]

Continue Reading

vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ

vivo Y20  සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ. (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය. vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන […]

Continue Reading

නියාමනයන්ට යටත්ව, ගනුදෙනුකරුවන් හට උපරිම නම්‍යශීලී සේවාවක් සලසන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්

නිරෝෂන් උඩගේ මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත් තැනක් හිමි වන අංශයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ය. බැංකු නොවන මූල්‍ය ආයතන අංශය යනුවෙන්ද හඳුන්වන මෙම අංශය දිවයින පුරාම ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවාවන් පිරි නමමින් ජනතාවගේ ජීවන මට්ටම නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් වසර […]

Continue Reading

ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවේ ICRA [A] – Stable ශ්‍රේණි ලත් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ එකම සමාගම වන ප්‍රයිම් සමුහය 10 වන වරටත් සංවිධානය කෙරුණු  BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. වෙබ් අඩවි සඳහා සම්මාන පිරි නැමීමට  වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ දී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා […]

Continue Reading

ශ්‍රී ලංකාවේ අනාගත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොලෙ හි ස්වභාවය

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරණය නැවුම් ශක්තියකින් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් ඇති බව ගෝලීය වශයෙන් දැනට පවතින නව්‍ය කරණයන් හා සලකා බැලීමේදී දැකිය හැකි අතර එහි අනාගත අභියෝග ජය ගැනීමේ නිර්භය අරමුණින් යුතුව සැලසුම් කර ඇති බව දක්නට ලැබේ. “New Normal” තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා තුළ චර්යාත්මක වශයෙන් වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එහිදී ඩිජිටල් සබඳතා […]

Continue Reading

5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y6P

ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව මෑතකදී වෙළඳ පොළට දියත් කරන ලද Huawei Y6P සියළුම තරඟකාරී ස්මාර්ට් දුරකථන සඳහා විශාල අභියෝගයක් එක්කර ඇත.  එයට ප්‍රධාන හේතුව නම් මෙම මිල පරාසයේ ඇති වැඩිම storage සහිත ස්මාර්ට් දුරකථනය Huawei Y6P වීමයි. 4GB RAM + […]

Continue Reading

පාරිභෝගිකයින්ට උසස් අත්දැකීමක් පිරි නැමීමට මෙන්ම අලෙවි ජාලය දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා සිංගර්, SLIM සමගින් අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පාරිභෝගිකයින් හට උසස් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ශ්‍රී ලංකාවේ දක්ෂ අලෙවිකරුවන් බිහි කිරීමේ ප්‍රමුඛයා වන SLIM සමග අත්වැල් බැඳ ගනියි. බලකාය සතු අලෙවි හා පාරිභෝගික සේවාවන් ඉහළ නැංවීමට අවශ්‍ය දැනුම, හැකියාවන් සහ ආකල්ප දියුණු කිරීමේ අරමුණ ඇතිව, සිංගර් ආයතනය SLIM ආයතනය සමගින් එක්ව සිල්ලර සේවාවන් […]

Continue Reading