“IIT රැකියා දිනය” මෙවර අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වයි.

ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාල වේදිකාවක් හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට […]

Continue Reading

සිංගර්, Global Banking and Financial සම්මාන උළෙලේදී Retail Brand of the Year ලෙසින් සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, සම්මානයෙන් පිදුම් ලැබ තිබේ. බ්‍රිතාන්‍ය පදනමක් සහිත, Global Banking and Financial Awards යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන උළෙලක් වන අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගම එම උළෙලේදී ප්‍රථම වතාවට, […]

Continue Reading

පාඨක ඉල්ලීම සලකා බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් ප්‍රදර්ශනය ඔක්. 08 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලාංකේය පොත් ලෝලීන් වෙත පෙර නොවූ විරූ පොත් ප්‍රදර්ශන අත් දැකීමක් රැගෙන, www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය ඔස්සේ ළඟා වුණු බිග් බෑඩ් වුල්ෆ්, ශ්‍රී ලාංකීය පාඨකයින්ට සිත් සේ පොත් තෝරා ගැනීමට ඉඩකඩ සලසමින්  තවදුරටත් ඔන්ලයින් ඔස්සේ රැඳී සිටීමට තීරණය කළ බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.  ඒ අනුව, 2020 ඔක්තෝබර් 4 වෙනිදායින් ඇරඹි බිග් බෑඩ් වුල්ෆ් පොත් […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ෆින්ටෙක් බලගන්වනය (Virtual fintech accelerator) ආරම්භක ව්‍යාපාර (startups) 7ක් බිහි කරයි

HatchX යනු  දකුණු ආසියාවේ  ප්‍රථම සහ එකම  fintech ආරම්භක බලගන්වන වැඩසටහන (startup accelerator programme) වන අතර, එය හැච් ආයතනය මූළිකත්වය ගෙන, ලංකන් ඒන්ජල් නෙට්වර්ක් හා එක්ව ෆෝර්ඩ් පදනමෙහි මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහනකි.  HatchX හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ  fintech ආරම්භකයන් සඳහා ජාත්‍යන්තර  වශයෙන් වර්ධනය වීමට අවශ්‍ය සම්පත් සහ සහයෝගය ලබා දීමයි. […]

Continue Reading

vivo V20, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම EYE AUTOFOCUS සහ ULTRA-SLEEK AG GLASS DESIGN විශේෂාංග සමගින් ළගදීම වෙළඳපොලට

vivo V20  ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරා සිටින සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප […]

Continue Reading

HUTCH – oDoc අත්වැල් බැඳ ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ටෙලි මෙඩිසින්සේවාවේ නවමු වෙනසක්

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛතම පාරිභෝගික තේරීම වන හච්, මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිමෙඩිසින්සේවා සපයන oDoc හා අත්වැල් බැඳගනිමින් නවතම ජංගම දුරකතන සන්නිවේදන සේවා අත්දැකීමක් හච් පාරිභෝගිකයින් වෙත ලබා දීමට පියවර ගෙන තිබේ. හච් හා oDoc අත්වැල් බැඳ ගනිමින් පවත්වාගෙන යනමෙම නවතම සම්බන්ධතාවයඔස්සේ, සුවිශේෂී ටෙලි මෙඩිසින් සේවාවක් දැන් පාරිභෝගිකයින් හට පිරි නැමේ. එමගින් සතියේ දින […]

Continue Reading

Huawei විසින් අති සාර්ථක Online ක්‍රමයට නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩසටහනක් පවත්වයි

නවතම නිෂ්පාදන රැසක්  දේශීය වෙළඳ පොළට  නිකුත් කරයි වසරේ අතිසාර්ථක දෙවන වතාවටත්, Huawei සමාගම විසින් online වැඩසටහනක් හරහා දේශීය වෙළඳ පොළ ඉලක්ක කරගනිමින් නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.  විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයකින් අවසන් වුණු මෙම නිෂ්පාදන දියත් කිරීමේ online වැඩසටහන වෙනස්ම ක්‍රම වේදයකට අනුව සිදු කිරීමට Huawei සමාගම සමත් විය.   මෙහිදී වෙළඳ […]

Continue Reading

විශිෂ්ඨ ඡායාරූපකරණ අත්දැකීමක් සඳහා Huawei P40 Pro

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින්, සිය ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙළ අතරට නවතම විශේෂාංග රැසක් සහිත Huawei P40 Pro හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී.   Huawei P40 Pro යනු, විශිෂ්ටතම තාක්ෂණික  විශේෂාංග රැසක්ද කැටි කර ස්මාර්ට් ජංගම දුරකතන කැමරා තාක්ෂණයේ පෙරළියක් කරමින්, Huawei පරිශීලකයින් හට අති විශිෂ්ට පරිශීලක අත්දැකීමක් ලබා දෙන, ස්මාර්ට් […]

Continue Reading

බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය 2020, පාඨක ඉල්ලීම සලකා නියමිත දිනට පෙර විවෘත වේ

පෙර වසරවලට වඩා වෙනස්ම ආකාරයේ විනෝදජනක පොත් ප්‍රදර්ශන අත්දැකීමක් බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන් හට හිමි කර දෙමින්, බිග් බෑඩ් වුල්ෆ්  පොත් ප්‍රදර්ශනය 2020, මෙවර ඔන්ලයින් මගින් පැවැත්වේ. එය ඔක්තෝබර් මස 01 වැනිදා සිට දින හතරක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණද, අසීමිත පාඨක ඉල්ලීම සලකා, නියමිත දිනට පෙර පැවැත්වීමට, සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව, […]

Continue Reading

ළමා ආරක්ෂණයට සැබෑ ලෙසම කැප වන්නැයි ‘ළමා හිංසනයට තිත පදනම’ ජනාධිපතිවරයාගෙන් ඉල්ලයි

අන්තර්ජාතික වශයෙන් ළමා දිනය සැමරීමේ සැබෑ අරමුණ අනුව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය පිළිබඳ අර්බුදය අවසන් කිරීම සඳහා කැප වන ලෙසට ‘ළමා හිංසනයට තිත පදනම’ (SCC) මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කෙරිණි. ඔක්තෝබර් මස 1 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන්, ජනාධිපතිවරයා වෙත පෙත්සමක් භාර දෙමින් එම සංවිධානය විසින් මෙම ඉල්ලීම සිදු කර […]

Continue Reading