‘දිසි රැළ’ ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් වේ

පසුගිය දා කොළඹදී දියත් කරන ලද නව ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් දෙරටේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. ‘දිසි රැළ’ ලෙස නම් කර ඇති මෙම ඒකාබද්ධ මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ අන්තර් සමුද්‍රීය කලාපය පිළිබඳ විමසිලිමත් බව තවදුරටත් ඉහළ නැංවීම වේ.  මෙම වැඩසටහන  යටතේ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය […]

Continue Reading

“ශ්‍රී ලංකාවේ යෝජිත බලශක්ති ව්‍යාපෘති සහ එමඟින් මෙරටට සිදුකරන බලපෑම” පිළිබඳ Sri Lanka Blue Green Alliance විසින් අවධාරණය කරයි

ශ්‍රී ලංකාව තුළ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම පිළිබඳව සමාජ අවධානය වර්තමානය වන විට යොමු වී තිබේ. එබැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව නිවැරදි විමසුමක් සිදුකිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා Blue-Green Alliance තරුණ ව්‍යාපාරය මඟින් මාධ්‍ය හමුවක් අප්‍රේල් 04 වැනි දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබිණි.මෙහිදී ශ්‍රී ලංකා Blue-Green Alliance නියෝජනය කරන සාමාජික සාමාජිකාවන් රැසක් සිය […]

Continue Reading

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ  අනාගතය සවිබල ගන්වන අදානි සමාගමේ මන්නාරම ව්‍යාපෘතිය

2050 වසර වන විට  ශ්‍රී  ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 100%ක් පුනර්ජනනීය බලශක්තිය හරහා සපුරාලීම පිළිබඳ වන අනාගත අභිලාෂයන්  සාක්ෂාත් කිරීම සඳහා දායකත්වය සැපයීමේ අපේක්ෂාවෙන් දියත් කරන අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ යෝජිත  මන්නාරම ව්‍යාපෘතිය මෙරට බලශක්ති ක්ෂේත්‍රය තුළ ධනාත්මක වෙනසක් සිදු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී පාරිසරික තිරසාරභාවය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර ඒ […]

Continue Reading

Portrait ඡායාරූපකරණයේ අනාගතය උදෙසා vivo වෙතින් V30 හඳුන්වා දෙයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්‍ෂණික සමාගමක් වන vivo විසින් උසස් තත්ත්වයේ Aura Light Portrait සහ සුවිශේෂී නිර්මාණකරණයකින් සමන්විත V30, සිය V ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන කාණ්ඩයට හඳුන්වාදෙන ලදී. නවතම V30 ඒකාබද්ධ 120 Hz 3D Curved Screen එකකින් සමන්විත වන අතර කැපී පෙනෙන නව වර්ණ කිහිපයකින් පැමිණේ. “V ශ්‍රේණිය සැමවිටම සැහැල්ලු සහ සරල නිර්මාණයන්ගෙන් පැමිණෙන අතර එය […]

Continue Reading

ලොව ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා නිල සේවා සහකරු බවට Hayleys Aventura පත්වේ

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ගෝලීය වශයෙන් කීර්තිමත් ඩෙන්මාර්කයේ ජල පොම්ප නිෂ්පාදකයා වන Grundfos සඳහා ශ්‍රී ලංකාවේ නිල සේවා සහකරු වශයෙන් තේරීපත් වී තිබේ. ඉහත සේවා සහකරු නිලනාමය යටතේ තේරී පත්වීමෙන් පසු පුළුල් පරාසයක් පුරා විහිදුණු අසමසම Grundfos නිෂ්පාදනයන් පිළිබඳ  තොරතුරු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවන් හිමිවේ. ඒ හරහා  සේවාදායකයාට අලෙවියෙන් පසු […]

Continue Reading

අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙගාවොට් 30,000 ක ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 1,000 MW (1 GW) ධාරිතාවක්ක්‍රියාත්මක කරයි

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා  හි ස්ථාපිත කර ඇති ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) උද්‍යානයේ දී මෙගාවොට් 1,000 සූර්ය බලශක්ති සමුච්චිත ධාරිතාවක් ක්‍රියාත්මක කරන ලදී. මෙමඟින් මෙගාවොට් 9,478 ක මෙහෙයුම් ධාරිතාවක් අත්පත් කර ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි […]

Continue Reading

නව පරිවර්තන යුගයක් සනිටුහන් කරමින් St. Anthony’s Industries Group හි නව ලාංඡනය ඉදිරිපත් කරයි

1930 දශකයේ සිට අද දක්වා පාරිභෝගික ආකර්ෂණය ඉහළින්ම දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන St. Anthony’s Industries Group (Pvt) Ltd විසින් සිය නව ලාංඡනය පසුගියදා සාඩම්බරයෙන් එළිදක්වන ලදී. විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්තය සංවර්ධනය සඳහා ආයතනය  තුළ තිබෙන නොසැලෙන කැපවීම මේ ඔස්සේ මැනවින් සංකේතවත් වන අතර මෙම සන්ධිස්ථානය සමූහයේ නව යුගයක් සනිටුහන් කරනු ඇත. මේ […]

Continue Reading

පිරිසිදු බලශක්තිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) තිරසාර හෙටක් වෙනුවෙන් මාර්ගය විවෘත කරයි

පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම  හරිත විප්ලවය අරඹයි. හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින්  අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති ඩොලර් මිලියන 355 ක දැවැන්ත, 234MW පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා බලශක්ති බලපත්‍රය ලබා දීමට […]

Continue Reading

Huawei Cloud සහ Orel IT එක්ව Orel Cloud මත Enadoc හඳුන්වාදෙයි

Huawei Cloud සහ Orel IT සහයෝගීතාවයෙන් නවීනතම ලේඛන කළමනාකරණ විසඳුමක් වන Enadoc, Orel Cloud මත නිල වශයෙන් එළිදක්වන ලදී. මෙය Orel Cloud පාරිභෝගිකයින් වෙත බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකි සීමා රහිත මෘදුකාංග සේවා වේදිකාවක් (SaaS) හඳුන්වාදීමේ වැදගත් පියවරකි. තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ පෞද්ගලික සහ රාජ්‍ය අංශවල ප්‍රධාන පාර්ශවකරුවන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම […]

Continue Reading

වැට් වැඩිවීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි අර්බුදයක් ගැන සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය අනතුරු අඟවයි

2024 ජනවාරි 01 වැනි දින සිට එකතු කළ අගය මත බද්ද (වැට්) 18% දක්වා ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය යටතේ ඇති සමස්ත ලංකා කිරි නිෂ්පාදන සංගමය (AIDA) බරපතළ කනස්සල්ල පළ කරයි. බදු පදනම පුළුල් කිරීමට අදහස් කරන මෙම පියවර ජාතියේ දළ දේශීය නිෂ්පාදිතයට අත්‍යවශ්‍ය දායකත්වයක් දක්වමින් ග්‍රාමීය ජීවනෝපාය ශක්තිමත් කරන කිරි නිෂ්පාදන අංශයට දැඩි […]

Continue Reading